Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභයගේ නිල නිවසේ තිබූ මුදල් සම්බන්දයෙන් ප්‍රකාශයක් ගන්නැයි නියෝගයක්

2022 වසරේ ජුලි 9 අරගල විරෝධතාව අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද(13)දින නියෝග කර තිබේ.

අදාළ මුදල් තොගය අරගලකරුවන් විසින් එදිනම පොලිසිය වෙත භාරදුන් අතර පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය.

Related posts

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නොතරතුරු රැසක් හෙළිවේ

colombotoday

අගාධයට වැටුණු රට විශ්වාසභංගයෙන් පසු ගොඩ ගන්න පුලුවන් කාටද? – හිටපු ඇමති විජේදාස කියයි

colombotoday

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

මාළිගාවත්ත මුස්ලිම් පල්ලියේ ළිදෙන් කඩු 46 ක් ඇතුළු ආයුධ තොගයක් ගොඩ ගනී….

colombotoday