World

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

කටාර් රාජයයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇති කරගත් තාවකාලික සටන් විරාමය, තව දුරටත් දීර්ඝ කර ගැනීමට අවසන් මොහොතේ එකඟත්වයක් ඇති කර ගෙන තිබේ.

ඒ අද (30) දිනයේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර දී දෙපාර්ශ්වයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු, තව දුරටත් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත්, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිරගත කළ පලස්තීනුවන් නිදහස් කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.

Related posts

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

colombotoday

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !

colombotoday

පෘථිවියේ වේලාව වෙනස් වේ

Admin

ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

colombotoday