Colombo Today Local News

දියනෑමට ගිය පාසල් සිසුවෙක් රළ අතරේ සැඟවෙයි

එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්ව තිබේ.

ඊයේ (28) සවස රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බව පොලීසිය පවසයි.

අතුරුදන් වූ දරුවා සොයා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි – ශිවාජිලිංගම් දින දෙයි

colombotoday

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට ස්ථාන මාරුවීම්

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ  තීන්දුව මෙන්න

colombotoday

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday

වඩමාරච්චි ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිළධාරීන් යට කර පළා ගිය කැබ් රථයට වෙඩි

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල සතොස පහත දමයි

Admin