World

යුක්රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳගෙ සිරුරේ බැර ලෝහ තිබී හමුවෙයි

යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ක්‍රිර්යෝල් ඩුඩනෝව් ය.

වස දී ඇත්තේ ඔහුගේ බිරිඳ මරියානාටය.

වසර දෙකකට වැඩි කාලයක් යුක්රේන හමුදාව, රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නේ, ක්‍රිර්යෝල් ඩුඩනෝව්ගේ හමුදා බුද්ධි අංශ දෙන උපදෙස් අනුවයි.

මරියානා බුඩනෝව්ගේ සිරුරේ බැර ලෝහ තිබී හමුවුණු බවට වෛද්‍යවරුන් පවසා තිබේ.

වෛද්‍යවරුන් සැක කර ඇත්තේ ආහාර මගින් ඇගේ සිරුරට විෂ ඇතුළු වන්නට ඇති බවය.

Related posts

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday

ප්‍රමුඛතම අනතුර ඉස්ලාම් අන්තවාදයයි. | ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකට සූදානම් විය යුතුයි. | බ්‍රිතාන්‍ය හිටපු අගමැති බ්ලෙයාර් අනතුරු අඟවයි.

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

විසා තහනමට එරෙහිව මුස්ලිම් ව්‍යපාරිකයෝ නිව්යෝර්ක්හී උද්ඝෝෂණ

colombotoday

පිලිපීනයේ වැඩවලට ඇගිලි ගහන්න ගිය ඔබාමාට පිලිපීන ජනපති අමු කුණුහරුපෙන් අමතයි !

colombotoday

පාකිස්ථානයේ බස් බොම්බයකින් 11ක් මරුට බිළි.

colombotoday