Colombo Today Local News

සාදින්නාවල නිවසක් නායයයි

අධික වර්ෂාවත් සමග වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුගම ග්‍රාම නිලධාරි වසමේ සාදින්නාවල ගම්මානයේ නිවසක් නායයෑමට ලක්වී තිබේ.

එම ගම්මානයේ තවත් නිවාස 05ක් පමණ නායයෑමේ අවදානමක පවතින අතර අදාළ නිවාසවල ජීවත්වූ පවුල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් පියවර ගෙන ඇත.

Related posts

ලෝක පරිසර දිනය අදයි

colombotoday

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

colombotoday

මොසම් වැසි තවදුරටත්… බෙංගාල බොක්ක හරහා සුළි කුණාටුවක්

colombotoday

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

colombotoday

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin