Colombo Today Local News

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් ගෙවීමට කැබිනට් අනුමැතිය

රට වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000 ක දීමනාවක් ගෙවීමෙි යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මුදල් අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කරනු ලැබ ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23)දින රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමට දැනුම් දුන්නේය.

ඒ අනුව, අදාල දීමනාව ගෙවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

Related posts

රජය සහල් මාෆියාවට ඉඩ දී කරවල මිළ පාලනය කරයි.. “හාල් මිළ පාලනය නොකලේ සහෝදර ප්‍රේමය උතුරා ගිය නිසාද? – ජනපතිගෙන් විමසයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

මහින්ද ආරක්ෂක මණ්ඩලයේ නිදි කිර කිර හිටිය විතරයි.. යුද්ධය කර දිනුවේ අපියි -ෆොන්සේකා

colombotoday

බැසිල් එජාප ඇමතිවරයෙක් හමුවෙලා.. ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ! (Video)

colombotoday

ජනපති ඉරාන සංචාරය හදිසියේ අවලංගු කරයි !

colombotoday

හිටපු ජනාධිපති මෛත්‍රීට කොවිඩ්

Admin