Colombo Today Local News

පැය 4ක් CID යේ සිටි රන්ජන් රාමනායක පිටවයයි

අද(22)දින දහවල් 01.00 ට පමණ රන්ජන් රාමනායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

එහිදී රන්ජන් රාමනායක මහතා පැය 4 ක පමණ කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.

භික්ෂූන් වහන්සේ පිළිබඳ ප්‍රකාශයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා රන්ජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව සඳහන්.

Related posts

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල් වරට ගුවන් නියමුවරියන් බදවා ගනී

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday

අද පාර්ලිමේන්තු යනවාද? නැද්ද? – ආණ්ඩු පක්ෂයේ අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසුව…

colombotoday

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

රට පනින්න ගිය 45ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday