Colombo Today Local News

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

උඩරට දුම්රිය මාර්ගය යළි සූදානම් කිරීමෙන් පසු බදුල්ල දක්වා දුම්රිය ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික වැස්සත් සමග උඩරට දුම්රිය මාර්ගයට ගස් සහ පස්කඳු කඩාවැටී දුම්රිය ධාවනයට බාධා එල්ලවිය.

කෙසේවෙතත් මේ වනවිට එම බාධා ඉවත් කර දුම්රිය මාර්ගය යළි සකස්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රාදේශීය දේශපාලකයන්ට දොස්

colombotoday

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

“ජනාධිපති තානාපති ධූරයක් දෙන්න හැදුවා. මම එපා කිවුවා.” අසාද් සාලි කියයි

colombotoday