Colombo Today Local News

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

අද (23) දින උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන සියලු දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබේ.

දුම්රිය ගමනා ගමන අධිකාරි එන්.ජේ ඉදිපොළ මහතා සඳහන් කරන්නේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

උඩරට දුම්රිය මාර්ගයේ ඇතැම් ස්ථානවල පස් කඳු කඩා වැටීමෙන් හා ගල් පෙරළීමෙන් අවහිර වීම් සිදුව තිබේ.

එමෙන්ම තවත් ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටීම් හා ගල් පෙරළිමේ අවදානමක් පවතින බවත් සඳහන් ය.

Related posts

පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

Admin

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

පඩි වැඩිකරන්නැයි තැපැල් සංගමය පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

Admin

ලංකා සතොස නව සභාපති වැඩ අරඹයි

colombotoday

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday

කෝටියකට අධික වටිනා කුෂ් ගංජා මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday