Colombo Today Local News

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කථානායකවරයා පවසයි.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට ද කථානායකවරයා මෙහිදී නියෝග කළේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දිනයේ සිට ක්‍රියාත්මක බවත් කථානායකවරයා සඳහන් කළේය.

Related posts

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී

Admin

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

දේශයේ මුර දේවතාවුන්ගේ අඩවියේ දැන් අපි සැපෙන් සුවෙන්… ලක් අම්මේ ඔබේ ආදරය අප හඩවනවා – වූහාන් සිට ආ සිසුවෙක් දියතලාව කදවුරේ සිට කියූ සංවේදී කතාව

colombotoday