අභාවප්රාප්ත වූ පර්සි අබේසේකර මහතාට ගෞරවයක් ලෙස ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ දී කළු අත්පටියක් පැලඳ තරග කිරීමට ශ්රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ පර්සි අබේසේකර මහතා මිය යනවිට 87 හැවිරිදි වියේ පසුවිය.
පර්සි අබේසේකර මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.30ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත ඇත.