World

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

“James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පවසයි.

මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.

එසේම වැඩිදුරටත් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති බවය.

මෙම ග්‍රහලෝකයේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ එහි විශාලත්වයද පෘථිවියට සමාන වීමය.

මේ අතර එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පෘථිවියේ සිට එම ග්‍රහලෝකය වෙත යානයක් යැවීමට වසර 100ක පමණ කාලයක් ගතවනු ඇති බවය.

Related posts

න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයි

Admin

Arrow, Flash නළුවාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin

“රොහින්ග්‍යා සංක්‍රමණිකයන් මුස්ලිම් රටවලට යවනු” – ඉන්දියාවේ විරෝධතා (Video)

colombotoday

ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන්න අගමැතිගෙන් නියෝගයක්!

colombotoday

ඇන්ගුයිලා දූපතේ නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික දිලීන් ඩැනියෙල්

colombotoday