Colombo Today Local News

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

පාර්ලිමේන්තු සේවිකාවකට ලිංගික හිංසන කළැයි කියන චෝදනාවට වැරදිකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම චෝදනාව නැඟූ හේශා විතානගේ මන්ත්‍රීවරයා වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.

මේ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසද එය ප්‍රසාද කමිටුවේ දී විභාගය කරන ලෙසද රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

colombotoday

පිබිදෙන පොළොන්නරුව කියා මෛත්‍රී කළේ සල්ලි හොරකම් කරන එකයි – රොෂාන් රණසිංහ

colombotoday

යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

colombotoday

රවීගේ “ඔන් ගොයින් හොරකම්” හා බිරියගේ, දුවගේ ගුදම ගැන FCIDයට පැමිණිළි !

colombotoday

නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

නන්නාදුනන මිනිහෙක් ඩොලර් අරන් එන තුරු රවී මුහුදට දත නියවන්නා

colombotoday