Colombo Today Local News

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

සැකයන් මත තීරණය ගත්ත කාලය අවසන් කරන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය කාලය පුරාම විරුද්ධ පක්ෂය සැකයන් මතු කළ අතර ඒ සියලුම සැකයන් ආණ්ඩුව විසින් දුරු කර තිබෙන බව සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන් දහස් ගණනින් දොට්ට දමන බව විපක්ෂය සැක මතු කළත් එවැනි දේවල් සිදු වුණේ නැතැයි කී අග්‍රාමාත්‍යවරයා ණය ගෙවීමේ ප්‍රශ්නයද නිරාකරණය කරගනිමින් සිටින බව සඳහන් කළේය.

ලංකාව මුහුණ දුන් අමාරු සහ ආරථික කඩාවැටීම සභාවේ කවුරුත් පිළිගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යවරයා දැන් ලංකාව ඉන්නේ ස්ථාවර භාවය සහ වර්ධනය යන ගමන් අවස්ථාවේ බව පැවසීය.

Related posts

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

colombotoday

මර්වින් සිල්වා ශ්‍රී ලනිප යේ සාමාජිකත්වය ලබාගනී

colombotoday

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

colombotoday

මහ බැංකු අධිපති 14වන දා ඉල්ලා අස්වෙයි

colombotoday