Colombo Today Sports News

ඔස්ට්‍රේලියාව – දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර දැන් පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.

මේ හේතුවෙන් තරගය තාවකාලිකව නවතා ඇති අතර ඒ වනවිට තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 44ක් රැස්කර සිටියේය.

Related posts

අලසකම අහලක නැත! කණ්ඩායමට ආයෙත් මහේල ඇවිත්

colombotoday

Live: Colombo Kings vs Dambulla Viiking | Match 7 -LPL 2020

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්

colombotoday

නුවන් කුලසේකර මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට්වලින් සමුගයි

colombotoday

IPL තරගාවලියෙන් මාලිංග ඉවත් වෙයි

colombotoday

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

colombotoday