Colombo Today Local News

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරිණි.

මෙම වසරේ සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිත කිරීම බව ජනාධිපති කාර්යාලය පවසයි.

Related posts

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය රිෂාඩ් බදුර්දීන්ගේ ගෝලයන්ගේ අනසකට

colombotoday

ජනපතිගෙන් යළි විශේෂ ආරාධනයක්

Admin

රවීට එරෙහිව මෝසමක්

Admin

ඉඩම් හා ගොඩනැගිලි 1008ක් සංවර්ධනය කිරීමට පියවර… ව්‍යාපෘතිවල වටිනාකම ඇ. ඩොලර් මිලියන 1950 ක්

colombotoday

එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවට වෛරී ප්‍රකාශයක්

colombotoday

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

colombotoday