Colombo Today Local News

බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද? – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද යන තේමාව යටතේ සාමකාමී විරෝධතාවක් සිවිල් සංවිධාන එකමුතුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (14)දින පවත්වනු ලැබිණ.

සාමාන්‍ය ජනතාව තලා පෙලා බදු අයකර ගන්නා ආණ්ඩුව සහ එහි ආයතන රුපියල් බිලියන ගණනින් බදු වංචා කළ කූට ව්‍යාපාරිකයන් ඉදිරියේ මුනිවත රැකීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කළ බව සිවිල් සංවිධාන එකමුතුව සඳහන් කරයි.

Related posts

ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම මැතිවරණ රංගනයක්…

colombotoday

කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා

colombotoday

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

colombotoday

රයිඩර්ගේ ඔත්තුවෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයෙන් සිටි රියාජ් බදියුදීන් මුදාහැරේ

colombotoday