Colombo Today Local News

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට ටෙන්ඩර් කැඳවයි

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම්දී ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ප්‍රමාණයක් ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව, මේ වනවිට දෙස් විදෙස් මුද්‍රිත මාධ්‍ය, වෙබ් අඩවි උපයෝගී කරගනිමින් ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා පළ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

ලංකාව සහ මාලදිවයින අතර රේගු ගිවිසුමකට එළඹීමට තීරණයක්

Admin

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

colombotoday

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

Admin

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම් දේශීය සමාගමකට

colombotoday

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

colombotoday

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

colombotoday