Colombo Today Local News

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා තිබේ.

රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ මහතා සඳහන්කරන්නේ, මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බවයි.

බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වන බව ද ඒ මහතා කියා සිටි.

මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

රට බල්ලන් ගෙට දමා, හැදූ පියා බලු කූඩුවට දැමූ නරුම දුවක් දැන් පොලිස් කූඩුවේ

colombotoday

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම බැලූබැල්මට නීති විරෝධීයි – අගවිනිසුරු

colombotoday

පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට අවසර

colombotoday

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

colombotoday

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday