World

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ටනිම්බාර් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් ලෙස සටහන් විය.

භූමි කම්පාව හටගත්තේ ටනිම්බාර් පළාතේ, කිලෝ මීටර් 97 ක් පොළොව ගැඹුරේය. භූමි කම්පාවෙන් නිවාස කීපයකට හානි සිදුවුණු බව පැවැසෙයි.

සිදුවුණු ජීවිත හානි තවමත් වාර්තා වී නැත.

Related posts

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මාර්ක් සකර්බර්ග්ට විරෝදය දක්වා Facebook සේවකයන් රාජකාරිවලින් ඉවත් වෙයි.

colombotoday

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday

ඩුබායි ගිනිගද්දී සෙල්ෆි ගහලා

colombotoday

එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිහිටුවයි

Admin