World

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ටනිම්බාර් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් ලෙස සටහන් විය.

භූමි කම්පාව හටගත්තේ ටනිම්බාර් පළාතේ, කිලෝ මීටර් 97 ක් පොළොව ගැඹුරේය. භූමි කම්පාවෙන් නිවාස කීපයකට හානි සිදුවුණු බව පැවැසෙයි.

සිදුවුණු ජීවිත හානි තවමත් වාර්තා වී නැත.

Related posts

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin

ෂැංහායි ඩිස්නිලන්තය වසා දමයි

colombotoday

කියුබාවේ වසර 60ක කස්ත්‍රෝ පාලනය නිම වෙයි… නව ජනාධිපතිවරයෙක් පත්වෙයි

colombotoday

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Admin

පෘතුගාල ජනපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසාට කොවිඩ්.

colombotoday

පාසල ට ගිය සිසුවා වටේටම වෙඩි තියා දිවි නසා ගනී

Admin