Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

ඉන්දියාවේ පැවැත්වෙන ⁣එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ තරග 09ක් ක්‍රීඩා කළ අතර ඉන් ජයගත හැකි වූයේ තරග 02ක් පමණි.

ඒ, නෙදර්ලන්තයට සහ එංගලන්තයට එරෙහි පැවති තරගයි.

ඒ අනුව, මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවිය.

ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට මෙවර ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ඉදිරියේත් පරාජයේ අමිහිරි අත්දැකීම් විඳ ගැනීමට සිදුවිය.

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්

colombotoday

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය අද

Admin

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

colombotoday

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin