Colombo Today Local News

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

උඩරට දුම්රිය මාර්ගයේ පැවැති දුම්රිය අවහිරතා මේ වනවිට අවසන්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයට අද (22) අලුයම පස් හා ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණි.

මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවත්, මාර්ග අවහිරතා හේතුවෙන් නවතා තබා තිබු දුම්රියන්ද මේ වනවිට අදාල දුම්රිය ස්ථාන දක්වා ධාවනය වෙමින් පවතින බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related posts

හරීන් මහා ඉඩම් මංකොල්ලයක

Admin

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

colombotoday

බදු වැඩි කිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

පාලන මිලට සහල් නැත්නම් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

Admin

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin