ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6දෙනෙකු යෙදවීමට මහරාශ්ට්ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මෙලෙස මරණ තර්ජනයට ලක්ව ඇත්තේ පතාන් සහ ජවාන් සිනමා පට දෙක සාර්ථකව තිරගතවීමත් සමඟය.