Colombo Today Local News

ETF – EPF ස්වාධීන මණ්ඩලයක් යටතට ගන්න යයි

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යන්න බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)දින පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබට ඊයේ දහවල් පැමිණි අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඊ.පී.එෆ් අරමුදලේ ස්වාධීන කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

“දෙපැත්තම කියනවා මම හරි කියලා. ඉතින් ඇයි දෙපැත්තට එකට එකතු වෙලා වැඩ කරන්න බැරි”යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Related posts

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

මීළඟ පැනිල්ල ඇමති දුමින්දගෙන් ?

colombotoday

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

colombotoday

වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි තැබීමක්

Admin

ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ ජනපතිට හොරෙන්

Admin

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

colombotoday