Colombo Today Local News

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

හෙට (23)දිනයේ බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

අද (22)දින පැවති මාධ්‍ය හමුවක දී ආපනශාලා හිමියන්ගේ සංගමය මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව බත් පාර්සලයක් රු 20කින් ඉහළ යන අතර, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

නව මිල ගණන් යටතේ මාළු කෑම පාර්සලයක් රුපියල් 200ක්, එළවළු කෑම පාර්සලයක් රු 160ක් ලෙසත් ඉහළ යන අතර මස් කෑම පාර්සලයක් රු 230 – රු 250ත් අතර වේ.

Related posts

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2781ක් දක්වා ඉහලට

colombotoday

“කුරියර් සේවා” අත්‍යවශ්‍ය සේවාවක්. කිසිදු තහංචියක් පනවා නෑ. සමාගම් හැඳුනුම්පත සහ ලේඛන පෙන්වා ගමන් කල හැකියි.

colombotoday

1998 ඉන්දු ලංකා ගිවිසුමෙන් 90% වාසි ගත්තේ ඉන්දියාව.. පසුවිපරමක්වත් නොකර ‘එට්කා’ අත්සන් කිරීම අම‍නෝඥ ක්‍රියාවක්

colombotoday

කථානායකටත් කොරෝනා

colombotoday