Colombo Today Local News

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

හෙට (23)දිනයේ බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

අද (22)දින පැවති මාධ්‍ය හමුවක දී ආපනශාලා හිමියන්ගේ සංගමය මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව බත් පාර්සලයක් රු 20කින් ඉහළ යන අතර, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

නව මිල ගණන් යටතේ මාළු කෑම පාර්සලයක් රුපියල් 200ක්, එළවළු කෑම පාර්සලයක් රු 160ක් ලෙසත් ඉහළ යන අතර මස් කෑම පාර්සලයක් රු 230 – රු 250ත් අතර වේ.

Related posts

කටුනායකදී ලෙබනන් ජාතිකයෙකුගේ ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයෙකු සොයා විමර්ශන..

Admin

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 1,141 අත්අඩංගුවේ

colombotoday

ජනපති ඉදිරියේ නව පළාත් ආණ්ඩුකාරවරු 7දෙනෙක් දිවුරුම් දෙයි

colombotoday

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

colombotoday

TNA රවිරාජ් නඩු තීන්දුවට අභියෝග කරයි.. අධිකරණය විශ්වාස නැතිලු !

colombotoday