Colombo Today Local News

කොකේන් සහ මත් පෙති සමග තරුණයෙක් දැලේ

පොතුවිල් පොලිස් වසමේ – ආරුගම්බේ, ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමක දී කොකේන් සහ මත් පෙති සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොකේන් ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 300ක් සහ මත්පෙති 110ක් ද ඔහු සතුව තිබී ඇති බව සඳහන්.

එසේම, ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 140,000 ක මුදලක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගදූව, ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තරුණයෙක්.

Related posts

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි…

colombotoday

රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් ගුටි කෑ පොස්පේට් සේවකයාගේ වැඩ තහනම් කරයි

Admin

පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙමින් බස් වලට තෙල් දෙන්න අලුත් ක්‍රමයක්

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday