Colombo Today Local News

නැවත විදුලි ගාස්තු සංශෝධනය කරන දිනය මෙන්න

නැවත විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉදිරියේදී වර්ෂයකට මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ අනුව මීළඟ විදුලි බිල සංශෝධනය සිදුකරන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් මස 01 වනදාය.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

colombotoday

අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලියේ

colombotoday

එජාප ව්‍යවස්ථාව අනුව රනිල්ගේ නායක්වය අහෝසියි… ඔහු මියයන තුරු නායකත්වයේ ඉන්න හදනවා…

colombotoday

අගමැතිට එරෙහිව ආය විශ්වාසභංග ගෙන්නෑ – හිටපු ඇමති රාජිත

colombotoday

ජගත් වික්‍රමසිංහ පන්නා ගුවන් විදුලියේ බලය සියතට ගැනීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ගේම් එක.

colombotoday

රිය අනතුරකින් පාසල් සිසුවියක් පදික මාරුවේදී මරුට

colombotoday