Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30)දින මෙරට වේලාවෙන් පස්වරු 2.00ට පුනේ හිදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිවුණි.

ඒ අනුව, දුෂ්මන්ත චමීර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.

Related posts

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලින් වනිදු පෙරට පැමිණෙයි.

colombotoday

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාව පකිස්ථානය සමග අද ලෝක කුසලාන ක්‍රිකට් පිටියට

Admin

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

colombotoday

ඩිවිලියස් ජාත්‍යන්තර පිටියටත් සමු දෙයි

colombotoday