Colombo Today Local News

පොලිස් ඇමතිගෙන් CIDයට නියෝගයක්

මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙස අමාත්‍යවරයා නියෝගකර ඇත.

Related posts

බුදුරුව සහිත සාරි තොගයක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි (Photo)

colombotoday

13 එසේම තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරාට කමක් නෑ.. ඉන්දියාවෙත් එහෙමයි – ජවිපෙ නායක අනුර

colombotoday

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin

දේශීය කර්මාන්ත රැකගන්න මුදල් අමාත්‍යංශය එක්ක රණ්ඩු කරන්න වෙලා

Admin

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘මන්කිපොක්ස්’ පරීක්ෂණ කට්ටල තොගයක්

colombotoday