Colombo Today Local News

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන ඇත.

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

Related posts

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday

සෝභිත හිමි ඇරඹූ සාධාරණ සමාජය ජවිපෙ 20ට අත උස්සයි…

colombotoday

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

colombotoday

රවීට එරෙහි ජෝශප්ගේ ප්‍රහාරයට හේතුව පක්ෂය තුල තිබූ කුමන්ත්‍රණ අසාර්ථක වීමයි

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

colombotoday