Colombo Today Local News

මිල්කෝ සේවකයන් 13ක් අත්අඩංගුවට

මිල්කෝ පුද්ගලික සමාගමේ සේවකයන් 13දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිල්කෝ සභාපති රේණුක පෙරේරා එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

පසුව පොලීසියේ මැදිහත්වීමෙන් මිල්කෝ සභාපති රේණුක පෙරේරා පිටතට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව නඩු දැමූ පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ

colombotoday

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday

වහාබි, සලෆි, ඉහ්වාන් ත්‍රස්තයන්ට විරුද්ධව බොදු බල සේනා සුෆි මුස්ලිම් ප්‍රජාව සමග එක් වෙයි

colombotoday

නාමල් කුමාර යළි රිමාන්ඩ්

colombotoday