Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම  අද ඇරඹේ

පසුගිය දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම අද ආරම්භ වේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් මහතා සඳහන් කරයි.

අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරුපත්‍ර ඇගැයිම සිදු කිරිමට සැලසුම් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ පමනණක් පාසැල් වාර විභාග පැවැත්වෙන බැවින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයිම හෙට ආරම්භ කරන බව, නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් මහතා සඳහන් කරයි. 

2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වුණු අතර ඊට ඉදිරිපත් වූ සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 37,596 කි.

Related posts

නීල් ආම්ස්ට්‍රෝනුත් දුටු ගැමුණුට සමාන වීරයෙක් කරන විදිහේ අධ්‍යාපන ක්‍රමයක් අපි හදමින් සිටිනවා – ONUR

colombotoday

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

colombotoday

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

colombotoday

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

Admin

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday

බදියුදීන් භාවිතා කළ මෝටර් රථ දෙකක් සොයා ගැනේ – රියදුරන් දෙදෙනාත් අත්අඩංගුවට

colombotoday