Colombo Today Local News

ගෝන මස් කිලෝ 19ක් සමඟ හමුදා සෙබළකු අල්ලයි

ගෝන මස් අලෙවි කිරීමේ නිරතව හමුදා සෙබළකු මස් කිලෝ 19ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ලාහුගල බෝගස්ලන්ද ප්‍රදේශයේ දී ඊයේ (24) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර හමුදා සෙබළා ලාහුගල විධ හමුදා කඳවුරේ රාජකාරිය කරමින් සිටි සෙබළෙකි.

Related posts

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

colombotoday

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් හෙට ලංකාවට

colombotoday

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday