World

හමාස් සංවිධානයෙන් නිදහස ලැබූ ප්‍රාණඇපකරු මාධ්‍ය හමුවට එක්වෙයි

හමාස් සංවිධානය විසින් අද (24)දින නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාගෙන් එක් වැඩිහිටි කාන්තාවක් සිය අත්දැකීම් මාධ්‍ය ට විස්තර කළාය.

එහිදී, 85 හැවිරිදි Yocheved Lifschitz සඳහන් කළේ, තමා ව යතුරු පැදියක තබාගෙන ගාසා තීරයට ගෙනගිය බවත් අතරමගදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවූ බවත් ය.

Related posts

රටවල් හතරක් කටාරය සමග සියළු සබදතා අතහරී..

colombotoday

යුරෝපයට ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක්? මහ මොළකරුවෝ 15ක් අත්අඩංගුවට

colombotoday

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

colombotoday

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday