Colombo Today Local News

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

විදුලි බිල හරහා ජනතාවට කරන්ට් වද්දා ඇති ජනාධිපති ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව මේ මොහොතේ රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී අද(24)දින පැවැසීය.

ආණ්ඩුවට මෙම ජවනිකා රඟ දැක්වීමට ඇත්තේ තවත් මාස 10කට අඩු කාළයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අවුරුද්දකුත් මාස 2ක් ඇතුළත රටේ විදුලි බිල සියයට 157 කින් වැඩිකර ඇති ආණ්ඩුව මේ සිදුකරන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකිරීමේ සුදානමට පුරං කෙටීමක් බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

Related posts

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි

Admin

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

Admin

වැල්ලම්පිටිය, සිංහපුර නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

සජිත් බිම් මට්ටමේ නායකයෙක්ද ? තෙවරප්පෙරුම රගපා පෙන්වයි !

colombotoday

ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී පිස්තෝල දෙකක් හමුවෙයි.

colombotoday