World

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් අද (24)දින ඊශ්‍රායලය ට පැමිණියේය.

ඔහු අද සවස ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිතය.

මේ අතර චීන විදෙස් අමාත්‍ය වැන්ග් යී ලබන බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා අමෙරිකාවේ සංචාරය කරන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ඔහු එහිදී අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් හමුවීමට නියමිත ය.

ඊශ්‍රායලය සමග සහයෝගය පෙන්වීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් ය.

හමාස් – ඊශ්‍රායල ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

“ලංකාවේ ඊළම හදන්න ඇපකැප වෙනවා” තමිල්ණාඩු ද්‍රවිඩයන් කුලප්පු කර ජයලලිතා ඡන්ද ගරයි

colombotoday

ඇෆ්ගනිස්ථාන වැසියන් රට හැරදමා යාමට පොර බදිති. ගුවන් යානයක රෝදයේ එල්ලී ගිය තිදෙනෙක් ඇද වැටී මරුට

colombotoday

දිල්ලි පුරවරය අදුරු වෙයි.

colombotoday

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

ජයග්‍රහණයක් ලෝකයට පෙන්වීමට ඊශ්‍රායලයට එරෙහිව හමාස් දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි.

colombotoday

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin