World

පැය 24කට අඩු කාලයකදී හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්

ජම්මු – කාශ්මීරයේ කිෂ්ත්වාර් ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 3.5ක භූ කම්පනයක් සිදුව තිබේ.

ඊයේ (22) රාත්‍රියේ රාත්‍රී 11 ට පමණ මෙම භූ කම්පනය වාර්තා වු බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, එම කලාපයේ කිලෝමීටර් 5ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

පැය 24කට අඩු කාලයකදී හිමාලය කඳු වැටිය ආසන්නයේ බලපෑ දෙවන භූ කම්පනය මෙය බව සඳහන් වේ.

ඊයේ උදෑසන නේපාලයට රික්ටර් මාපාංක ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදුව තිබුණි.

Related posts

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් ජෝර්ජ් පෙල් ළමා අපචාර චෝදනාවට අභියාචනයේදීත් වැරදිකරු වේ.

colombotoday

නව තාක්ෂණය නිර්මාණශීලී වන අයුරු රොබෝ යුවතියක් පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

colombotoday

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday