Colombo Today Local News

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

නිවාස වලට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගෙන යෑමේ නිරතව සිටියේ යැයි කියන අඹුසැමි යුවළක් හොරොව්පතාන පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි යුවලකි.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ නිකවැව සහ පරගහ උල්පත යන ප්‍රදේශ වල පිහිටි නිවාස තුනකට පසුගිය දිනවලහොර රහසේ ඇතුළු වී දේපොළ සොරාගෙන ගොස් ඇති බවටමෙතෙක් කරන ලද පරීක්ෂණ අනුව පෙනී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම මෙතෙක් සහයෝගය ලැබී නැහැ

Admin

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රුසියානු සම්බාධකයක්‌. අවිආයුධ මිලට ගැනීමත් තහනම්.

colombotoday

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සොයා මෙහෙයුම් ඇරඹේ…

colombotoday

රට තුළ ඉන්ධන හිගයක් අතළගයි.. ඇනවුම් කළ නැව ඇවිත් නෑ.. සංස්ථාවේ තෙල් ඉවරයි

colombotoday

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ්

colombotoday