Colombo Today Local News

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

අලව්ව සිට නාරම්මල දක්වා ගමන්කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල සහ නාරම්මල රෝහල් වෙත ඇතුලත් කර තිබේ.

Related posts

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday

CSN කෝටි 15ක් රාජසන්තකයි !

colombotoday

කළුතර උතුර, කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

colombotoday

කුෂ් සමග තරුණයෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday

කහ, එනසාල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සිවු දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

සැගවී සිටින වේදිනිගම විමලතිස්ස හිමි පුරාවිද්‍යා සංහාරයකට පොලීසිය සොයයි

colombotoday