Colombo Today Local News

ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල්පර්වත සමග පස් කන්දක් වැටෙයි

ඇල්ල වැල්ලවාය මාර්ගයට ඊයේ (18) රාත්‍රී ගල්පර්වත සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර අද අලුයම වන විට එක් මන්තීරුවක් විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පස් කන්ද කඩා වැටීම නිසා ඊයේ රාත්‍රී ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර විය.

Related posts

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday

මද්‍රසා පාසල් නියාමන පනතේ කෙටුම්පත කඩිමුඩියේ අගමැතිට… අධ්‍යාපන බලධාරීන් කිසිවෙක් නෑ….

colombotoday

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

colombotoday

22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

විමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday

ඒකීය රට කැබලි නමයකට කඩන ව්‍යවස්ථා යෝජනා ගැන නීති විශාරදයන් කල් තියා අනතුරු අගවයි

colombotoday