සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි.
අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.