Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 වැඩි තද වැසි

අන්තර නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධගොල්යේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි වන කපාලය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින නිසා දැනට පවතින වැසි තත්ත්වය වැඩිවීමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර,දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරලබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තරමක තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

උතුරුට නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට !

colombotoday

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

colombotoday

“එදා වගේම අදත් අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා.. අත නොතබනු” – ඇමති චම්පික

colombotoday

කොළඹ වරාය නගරයේ පළමු ඉඩම් වෙන්දේසිය ලබන වසරේ !

colombotoday

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday

වෛරස් උණ රට පුරා.. මධ්‍යම පළාතේ මරණ 17 ක්

colombotoday