Colombo Today Local News

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

එළඹෙන සතියට අදාළ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ජනාධිපතිවරයා හෙට (14)දින චීනය බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින් ඊයේ(12) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වා ඇති බවයි වාර්තා වේ.

එහිදී රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර කැබිනට් පත්‍රිකා කිහිපයක් සඳහා ද අනුමැතිය ලබාගෙන තිබේ.

Related posts

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

colombotoday

“අර්ජුන් මහෙන්ද්‍රන් පොඩි හොරෙක්.. ලොකුම හොරා කබ්රාල්” – විජයමුණි සොයිසා

colombotoday

“ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” නෙළුම් පොකුණේ සිට පා ගමනක්

colombotoday