Colombo Today Local News

මොරටුව රේල් පාරේ ගිය කිඹුලා අල්ලා ගනී

මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිට අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් අද (12) අලුයම 1ට පමණ සොයා ගෙන තිබේ.

කිඹුලා මුහුදු වෙරළේ සිට රේල් පාර හරහා ගමන් කර ඇති බවට දිස්වන පා සටහන් ද දක්නට ලැබී ඇත.

ප්‍රදේශවාසීන් විසින් කිඹුලා අල්ලා ගෙන ඇති අතර ඒ බව දෙහිවල සත්ත්වෝද්‍යානයට, පොලීසියට සහා බෙල්ලන්විල අත්තිඩිය වන අඩවි කාර්යාලයට දැනුම් දී තිබුණ ද මෙතෙක් කිසිදු නිලධාරියෙක් නොපැමිණි බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තු හිඟ සේවක පුරප්පාඩුව තවදුරටත්… දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ

Admin

රිෂාඩ් බදියුදින් පිළිබඳව පාස්කු කොමිසමට දුන් සාක්ෂියක් අසත්‍ය බව පවසමින් නීතිඥ රුෂ්ඩි හබීබ්ගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday

සේරුවාවිල රත්තරන් ගවේෂණයට ඇමෙයිකා සමාගමට බලපත‍්‍රයක් දුන්නා | භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය

colombotoday

අම්පාරේ සිට කොළඹට ගෙන එමින් තිබූ ඇමෝනියා අත්අඩංගුවට

colombotoday

“පොලිතින් එපා” ආණ්ඩුකාරවරයා බදුල්ලේ ජනතාව දැනුවත් කරයි.

colombotoday