World

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයට

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් අද (12)දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හමුවන බව පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක කමිටුවේ මහලේකම් හුසේන් අල්-ෂෙයික් පවසා තිබේ.

පලස්තීන දේශපාලන නායකත්වය බටහිර ඉවුරේ මහමුද් අබ්බාස්ගේ Fatahparty සහ ගාසා තීරය පාලනය කරන එහි ඉස්ලාමීය සටන්කාමී හමාස් විරුද්ධවාදීන් අතර බෙදී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

හමාස් ප්‍රහාරයෙන් පසු රටට සහ එහි ජනතාවට සහය දැක්වීමක් ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැය කිහිපයකින් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

Admin

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

colombotoday

ට්‍රම්ප් – පූටින් අත්වැල්බැදගනී.. ඉස්ලාම් ත්‍රස්තවාදයට උණ ගැනෙන පාඩමක් ළගදීම !

colombotoday