Colombo Today Local News

දිවයින පුරා වෛද්‍යවරු අද විරෝධයක

දිවයින පුරා සිටින වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (11) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.

මේ අතර නිසි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවට පැමිණිලි කළ බව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා සදහන් කරයි.

Related posts

ලෝක උරුම සිංහරාජය වනසා පාරක් හදයි…

colombotoday

තෙල්දෙණියේ ගැටුමෙන් ජිවිත අහිමිවූවන්ගේ පවුල්වලට රවී කරුණානායක මහතාගෙන් මුල්‍යාධාර

colombotoday

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday

බැසිල් හා සිරසේ සංඛ්‍යාත හොරකම

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin