Colombo Today Local News

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

අද (10) රාත්‍රී 11.30 වන තුරු ප්‍රබල අකුණු පිළිබඳ අවාවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, කෑගල්ල, වව්නියා, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ඇති විය හැකිය.

Related posts

රන්ජන් නිදහස්… මනුෂගෙන් තනතුරකුත්

colombotoday

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක්…. අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

colombotoday

බිළිඳු මළසිරුරක් රාජගිරියෙන්

Admin

කුසුමලතා මහගමසේකර දිවියට සමුදෙයි

Admin

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

Admin