Colombo Today Local News

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිළධාරිහු පවසති.

කතරගම කටගමුව පිවිසුම් දෙරටුව, පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව, ගල්ගේ පිවිසුම් දොරටුවද විවෘතව පැවතියද ප්‍රවෙිශ පත් නිකුත් කිරීමක් නොවූ බවද වාර්තාවෙි.

මීට අමතරව ලුණුගමිවෙහෙර ජාතික වනෝද්‍යානය, බූන්දල ජාතික වනෝද්‍යානය, උඩවලව යනාදී වනෝද්‍යානද ඉබෙිටම වැසී ගොස් ඇතැයි පැවසේ.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ජලගැලුමි නිමින ජාතික වනෝද්‍යානයේ පසුගියදා සිදුකල කේෂ්ත්‍ර චාරිකාවකදී වනජීවී කේෂ්ත්‍ර නිලධාරීන් පිරිසකට බැන තර්ජනය කිරීම සිද්ධිය පිළිබඳව ජනාධිපති, අගමැති හෝ වනජීවී කැබිනට් ඇමති හෝ මෙිපිළිබදව සොයා නොබැලීම මෙයට හේතුවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

Related posts

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි…

colombotoday

නෙදුන්කේනි රක්‍ෂිතයේ තිබියදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගනී

colombotoday

සිරසෙන් දිලිත් ජයවීරට දරුණු ප්‍රහාරයක් – කොටස් වෙළදපොළේ වංචා ගැනත් හෙළි කරයි

colombotoday

DIG ලතීෆ්, STF අණදෙන නිලධාරී තනතුරට පත්කිරීම නීති විරෝධීයි !

colombotoday

‘ඒකීය රාජ්‍ය අපි පිළිගන්නෑ.. ඉඩම් පොලිස් බලය සමග උපරිම බලය බෙදීමක් ඕනෑ‘ – සම්බන්ධන්

colombotoday