Colombo Today Local News

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

laxman kiriella

13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් නව ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට එම යෝජනාව සිදු කර තිබූ බවයි.

Related posts

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසෙයි

colombotoday

9 වන දා සිද්ධියට අදාලව 1878ක් අත්අඩංගුවට

colombotoday

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

colombotoday

අමාත්‍යංශවල විෂය පථ සඳහන් කරමින් ජනපතිගෙන් නව ගැසට් පත්‍රයක්

colombotoday

අද අලුයම සිට හුදකලා බව ඉවත් කළ සහ අලුතින් පැනවූ ප්‍රදේශ මෙන්න

colombotoday

විශ්වවිද්‍යාල කලා උපාධි පාඨමාලා රැසක් යාවත්කාලීන කිරීමේ තීරණයක්

Admin