Colombo Today Local News

අධිකරණ නියෝගයෙන්ද නොසැලෙයි. භූමිදානය ඉල්ලා මුස්ලිම් මැති ඇමතිවරු යලිත් සෞඛ්‍ය ඇමති හමුවෙයි.

කොරෝනා ආසාධිත මුස්ලිම් මරණ භූමිදානය කිරීමට අවසර ඉල්ලා අද (2) මුස්ලිම් මැති ඇමතිවරු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහතිමිය හමුවක් යොදාගෙන ඇති බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

අදාහනයට එරෙහිව පාර්ශව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් ඊයේ (1) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයකි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසුව වුවද රටේ නීතියට ගරු නොකරමින් දිගින් දිගටම තම මුදල්, තනතුරු හා වරප්‍රසාද යොදවමින් භූමිදානය ඉල්ලා නූගතුන් සේ මුස්ලිම් මැති ඇමතිවරු හැසිරෙමින් සිටින ආකාරයක් මේ වනවිට නිරීක්ෂණය වේ.

Related posts

“කොලොන්නාව තෙල් ගබඩාව ඉන්දියාවට විකිණීමට පිඹරුපත් සකසා අවසානයි” – වෘත්තීය සමිති

colombotoday

වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට

Admin

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ලියාපදිංචියට බලධාරීන් ඉඩ දෙන්නෑ – සිංහල ශිෂ්‍යයෝ කියති

colombotoday

විදේශ සංචාරකයින් ප්‍රවාහන බස් වලට ඩීසල් ලංගම ඩිපෝවලින්

colombotoday

කුරුණෑගල “රජපිහිල්ල” රැකගන්න නිහඬ විරෝධතාවක

colombotoday

ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ්

colombotoday